සිංහල පුවත්සඳුදා, 16 නොවැම්බර් 2026
නවතමකේප් යෝර්ක් උණුසුම දිගටම: වෙයිපා නගරයෙන් නව වාර්තා

චෙම්මණි සමූහ මිනීවළේ අස්ථි 583ක් පිළිබඳ නව වාර්තාවෙන් යළි මතභේද

චෙම්මණි සමූහ මිනීවළේ අස්ථි 583ක් පිළිබඳ නව වාර්තාවෙන් යළි මතභේද

යාපනයේ චෙම්මණි සමූහ මිනීවළෙන් මේ දක්වා ගොඩගත් අස්ථි 583 පිළිබඳ නව වාර්තාවක් නිකුත් කර ඇති අතර, එය යළිත් මතභේදයක් ඇති කිරීමට හේතු වී තිබේ.

දශක ගණනාවකට පෙර බලහත්කාරයෙන් අතුරුදන් කරනු ලැබූ පුද්ගලයන්ගේ දේහ අවශේෂ එම ස්ථානයේ වළ දමා ඇතැයි විශ්වාස කෙරේ.

චෙම්මණියේ කැණීම් අඛණ්ඩව සිදු කෙරෙන අතර, මේ දක්වා ගොඩගත් දේහ අවශේෂ හඳුනාගැනීමේ කටයුතුද සිදුවෙමින් පවතී.

තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්ද සහ ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ පිළිතුරු ඉල්ලා සිටින අතුරුදන් වූවන්ගේ ඥාතීහු යුක්තිය ඉල්ලා අඛණ්ඩව හඬ නගති.

තවත් ශ්‍රී ලංකාව පුවත්