දීපාවලි උත්සවය නිමිතින් විශේෂ ප්‍රවාහන සේවා

දීපාවලි උත්සවය නිමිතින් විශේෂ ප්‍රවාහන සේවා මෙහෙයවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා (Sri Lanka) ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනකරත්න (Sanjiva Kanakarathna) පවසයි. නොවැම්බර් 06 වන දින සිට ලබන ඉරිදා දක්වා දින තුනක් මෙම සේවය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, සාමාන්‍ය බස් සේවා වලට අමතරව මේවා ක්‍රියාත්මක වේ.