සිංහල පුවත්සඳුදා, 16 නොවැම්බර් 2026
නවතමකේප් යෝර්ක් උණුසුම දිගටම: වෙයිපා නගරයෙන් නව වාර්තා

ශ්‍රී ලංකා විභාග සහතික සේවය දින දෙකක් අත්හිටුවයි

ශ්‍රී ලංකා විභාග සහතික සේවය දින දෙකක් අත්හිටුවයි

ශ්‍රී ලංකා (Sri Lanka) විභාග දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය (internet) හරහා සහතික ලබාදීමේ සේවය ඉදිරි දින දෙකේදී ක්‍රියාත්මක නොවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව, නොවැම්බර් 07 සහ 08 යන දින දෙකේදී මෙම මාර්ගගත (internet) සේවය තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.

තවත් අධ්‍යාපනය පුවත්