සිංහල පුවත්සඳුදා, 16 නොවැම්බර් 2026
නවතමකේප් යෝර්ක් උණුසුම දිගටම: වෙයිපා නගරයෙන් නව වාර්තා

විදේශගත වී සිටින පලාගිය අපරාධකරුවන් රටට ගෙන්වීමට සාකච්ඡා - පොලිසිය

විදේශගත වී සිටින පලාගිය අපරාධකරුවන් රටට ගෙන්වීමට සාකච්ඡා - පොලිසිය

ශ්‍රී ලංකාවෙන් (Sri Lanka) විදේශ රටවලට පලාගොස් සිටින අපරාධකරුවන් ලබන වසර තුළ රටට ආපසු ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්‍රික් උදයකුමාර වූට්ලර් (Frederick Udayakumara Wootler) පවසයි. ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා රතු වරන්තු (red notices) නිකුත් කිරීම ද මෙම කටයුතුවල එක් කොටසකි.

තවත් ශ්‍රී ලංකාව පුවත්