ඉරානය: න්‍යෂ්ටික මධ්‍යස්ථාන අසල අයෝඩීන් පෙති බෙදූ බවට වාර්තා; සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන අසල ජීවත් වන ජනතාවට අයෝඩීන් පෙති බෙදූ බව ජාත්‍යන්තර වාර්තා පැවසූ නමුත් ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය එය ප්‍රතික්ෂේප කර තිබේ.
ඇමරිකානු ප්‍රහාරයක බිය හේතුවෙන් එම බෙදීම සිදු කළ බව වාර්තාවල සඳහන් විය.
පුවත පදනමක් නොමැති බව පවසමින් අමාත්‍යාංශ ප්‍රවක්තාවෙකු එය ප්‍රතික්ෂේප කළේය.
කලාපය තුළ ආතතිය දිගටම පවතී.