ඉරට්ටෛවායික්කාල් තුයිලුම් ඉල්ලම් (ගරු සමරු භූමිය) හි උපහාර දැක්වීම; ශ්‍රමදාන කටයුතු ඇරඹේ

මහවිරු දින (Maaveerar Naal) සැමරුම් නොවැම්බර් 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී, මුලතිව් ඉරට්ටෛවායික්කාල් මහවිරු සුසාන භූමියේදී (Mullaitivu Irattivaikkal Maaveerar Thuyilum Illam) උපහාර දැක්වීමේ වැඩසටහනක් පැවැත්විණි. ඉන් අනතුරුව සුසාන භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන කටයුතු ආරම්භ කර තිබේ.