සිංහල පුවත්සඳුදා, 16 නොවැම්බර් 2026
නවතමකේප් යෝර්ක් උණුසුම දිගටම: වෙයිපා නගරයෙන් නව වාර්තා

ශ්‍රී ලංකාවට පැය 36ක තද වැසි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට පැය 36ක තද වැසි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ (Sri Lanka) ප්‍රදේශ රැසකට ඉදිරි පැය 36 තුළ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology) අනතුරු අඟවා ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, ගාල්ල (Galle) සහ මාතර (Matara) දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

තවත් ශ්‍රී ලංකාව පුවත්