පළාත් හතරක දෙමළ පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක්

හෙට (08) සමරන දීපාවලි (Deepavali) උත්සවය වෙනුවෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වල දෙමළ පාසල් සඳහා ලබන සඳුදා (09.11.2026) විශේෂ නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇත. නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් (Sundaralingam Pradeep) කළ ඉල්ලීමකට අනුව අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.